Wednesday, August 2, 2017

නොදියුණු ගම්මානයේ සුන්දරත්වය



මීමුරේ යනු ශ්‍රී ලංකාවේ ජනගහනය 400 ක් පමණ වාසය කරන ගමකි. නකල්ස් කඳු වැටියේ මහනුවර දිස්ත්‍රික්කයේ සහ මාතලේ දිස්ත්‍රික්ක අතර මායිම අසල පිහිටා ඇත. මීමුරේ යනු ශ්‍රී ලංකාවේ දුර්ලභ සුන්දර  ගම්මාන වලින් එකකි.




ලකේගල කන්ද පිහිටා ඇත්තේ මීමුරේ ගම්මානයේය. රාවනා රජතුමා දඬු මොණරේ උඩුගං කළ ස්ථානය ලෙස සැලකේ.  ගම්මිරිස්, කරදමුංගු, වී හා ඉඟුරු වැනි ප්‍රධාන කෘෂි බෝග මෙහි වැඩි වශයෙන් වගා කරනු ලැබේ. 



             




මහනුවර - මහියංගනය පාරේ  කිලෝ මීටර් 35 ක් දුරින් හුන්නස්ගිරිය හංදිය හමුවේ. එතැනින් වමට හැරී  කිලෝමීටර 30 ක් ගමන් කර විට මීමුරේ නගරය හමුවේ. 


No comments:

Post a Comment

ඩන්සිනන් ඇල්ල

නුවරඑළි යන ගමන් ඩන්සිනන් ඇල්ල බලමු අපි වැඩි දෙනෙක් නුවරඑළියේ යන්නේ ගම්පොල -රම්බොඩ හරහා නුවරඑළියට. නැත්නම් සමහරු හැටන් -තලවාකැලේ හරහා නුවරඑ...