Wednesday, August 2, 2017

සුන්දර ඇල්ල

ඇල්ල යනු ශ්‍රී ලංකාවේ ඌව පළාතේ, බදුල්ල දිස්ත්‍රික්කය තුල පිහිටි කුඩා නගරයක් වන අතර නගර සභාවක් මගින් පාලනය වේ. ආසන්න වශයෙන් කොළඹ සිට කිලෝමීටර 200ක් පමණ නැගෙනහිරින් පිහිටා ඇත.

 රාවණා ඇල්ල - ඇල්ල පිහිටි මීටර 25ක් පමණ උස් වූ රමණීය දිය ඇල්ලකි. රාවණා රජ සම්බන්ධ ජනප්‍රවාද මෙම දියඇල්ල සමග බැඳී පවතී.

දෙමෝදර අාරුක්කු නමයේ පාලම - දෙමෝදර දුම්රිය ස්ථානය හා ඇල්ල අතර පිහිටි මෙරට ජනප්‍රිය ආරුක්කු පාලමක් වේ.


දෝව රජ මහා විහාරය - දෝව පෞරාණික විහාරය බදුල්ල-බණ්ඩාරවෙල ප්‍රධාන මාර්ගයේ පිහිටා ඇත.

No comments:

Post a Comment

ඩන්සිනන් ඇල්ල

නුවරඑළි යන ගමන් ඩන්සිනන් ඇල්ල බලමු අපි වැඩි දෙනෙක් නුවරඑළියේ යන්නේ ගම්පොල -රම්බොඩ හරහා නුවරඑළියට. නැත්නම් සමහරු හැටන් -තලවාකැලේ හරහා නුවරඑ...